Monday, August 30, 2010

මුහුනුපොතේ අයිති කාරයොයි පොතේ පිටු ගානයි

5 comments
මම අද මේක කියන්න යන්නේ නිකන් ඉන්න බැරුවට ඔයාල දන්නවද මුහුනු පොතේ පලමුවෙනි පරිශීලකයෝ කවුද කියල මේක මටත් හම්බ උනේ අහම්බෙන් වගේ මේ ලගදි දවසක් මුහුනු පොතේ ඔහේ සැරිසර සැර ඉදිද්දි කාගේද මංද ගිනුමක් හම්බ උනා ඒකට මූහු පොතේ පරිශීලක නාමයක් වත් යොදා නෑ ඒක තිබ්බෙ මෙන්න මෙහෙම ඉතින් මට හිතුන නිකමට වගේ ප්‍රොෆයිල් අයිඩී 1 කාගෙද කියල හොයල බලන්න ඉතින් මම ඔය නම්බර් එක මකල 1 ටයිප් කරල එන්ටර් කලා. http://www.facebook.com/profile.php?id=1 මදැයි කොලා මෙන්න මෙහෙම කියනවඒ පාර එතකොට තමයි මට මතක් උනේ අපි...

Saturday, August 21, 2010

ජංජාල ගතවෙන්න තියෙන අමාරුවක් !

3 comments
ඔන්න ඉතින් කරුමෙක මහත මගේ කරුම ලිස්ට් එක අයෙත් ඇවිස්සිල වගේ ඉවරයක් නෑ  මේ පාර අපේ බෝඩිමේ අපි හිටිය උඩ තට්ටුවෙ ඉතිරි ටික හදන්න තියෙනව කියල අපිට යන්න කිව්ව පහල තියෙන කාමරෙකට යන්න කියල, ඔන්න ඔහෙ ඉතින් කට්ටියම ලොක්කො වගේ ගියා කියමුකො දැන් මගේ HSDPA මොඩම් එක සවිකරල සුපිරි ජාලයට එන්න බලද්දි සිග්නල් ටික පිස්සු කෙලිනවා ( සිග්නල් නැතුව ක්ලෝගාඩ් දාන්නත් බෑනේ ) තියෙන්නෙත් සිග්නල් ඉරිකෑලි දෙකයි , මේක නම් හොදටම මදි ٩(๏̯͡๏)۶ එතකොට කනාවට වගේ එකපාරක් ඔබේබටේ ( YouTube ) වලදි දැකපු වීඩියෝ පටයක් මතක් උනා ශේප්...

Thursday, August 19, 2010

පීට්සා පිස්සුවට බේත් ගත්ත හැටි

0 comments
ඔන්න ඉතින් එකෝමත් එක කාලෙක ( ඒ කියනෙ දැනට දවස් දෙකකට විතර කලින් ) මට පීට්සා කන්න පිස්සුවක් හැදුනා ඕක ඉතින් මම කිව්වා මගේ බෝඩිමේ ඉන්න මිතුරෙකුට , කොහොම හරි මූ කිව්ව පීට්ස එක ගන්න පඩි ගංනකන් ඉන්න වෙනව කියල ඒත් මගෙ හිතට අවුල් ඊට පස්සෙ මම ඔය අයිඩියා එක කිව්ව තව යාලුවො ටිකකට, මෙන්න බොලෙ දවස් දෙකකට විතර පස්සෙ මට කෝල් එකක් අරං කියනව මචන් පොඩි පාටියක් වරෙන් කියල, ඒ වෙලවෙ නම් හිටියෙත් නිදිමතේ ඔන්න ඔහෙ ඔනේ මගුල් ගෙයක් කියල මාත් ගියා බලද්දි කට්ටිය පීට්සා කන්න කතාකරල තියෙන්නෙ, ඊට පස්සෙ ඉති ඔන්න ඔහෙ කියල...

Monday, August 9, 2010

උපන්දිනය නිර්වචනය කරන්න.

0 comments
  මේක මට ඊ-තැපෑලෙන් ලැබුනේ දන්නවනම් උත්තර දෙන්න.  ප්‍රශ්ණය- උපන්දිනය නිර්වචනය කරන්න..... පිලිතුර-  ?? දන්නවනම් කියන්න.  &nb...

Sunday, August 8, 2010

ඇදන් ඉදිද්දි ඇදුම් මහන ( මොඩ් ) කරන හැටි

2 comments
ඇදන් ඉදිද්දි ඇදුම් මහනව දැකල තියෙනවද ? දැකල නැත්නම් මේක බලන්න අපෝ ලැජ්ජාවේ බෑ කියල නම් කියන එපා මේක තමයි හැකියාව කියන්නෙ , ඕනේ කරන්නෙ කතුර විතරයි ...

සිංහල ස්කයිප් අතුරුමුහුනත

8 comments
ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ආයෙත් ආව බ්ලොග් එක පැත්තෙ ( ටික දවසක් කිව්වට සතියක් විතර වෙනව ) හැබයි ඉතින් ඔන්න මම මේ පාර ආවේ බ්ලොග් එකට අලුත් ඇදුමකුත් අරගෙනම තමයි කාලින් දාල තිබුනු එකට ඔය හැමතනම තියෙන ජාව ස්ක්‍රිප්ට් දැම්ම ලස්සන වෙන්න කියල අපෝ මටම එපා වෙන තරම් ස්ලොව් ඔන්න ඉතින් එක හින්ද අලුත් අදුමකුත් එක්ක ආව ( විකාර ටික නවත්තල වැඩේට බහිමුකො ) ඔන්න ඉතින් මට පහුගිය දවස් වල එන්න බැරිවුන එකට හේතු කාරනයක් මම දැන් කියන්න යන්නෙ ඒ තමයි සිංහල ස්කයිප් අතුරුමුහුනත ( අර සින්හල ගිනිහිවලා වගේ ) මේක ඉතින්...

Monday, July 26, 2010

ගුරුතුමානෙනි ඔබට නිවන් සුව

0 comments
අප අතරින් වෙන්වූ කුමුදු පින්ටො ගුරුතුමාට උපහාරයක් වේවා දයාබර ගුරු පියානෙනි ඔබතුමා විසින් අපට පංති කාමරය තුලදී විෂය කරුනු වලට අමතරව අපගේ ජීවිතය ගැන සහ අනන්තවත් මාතෘකා යටතේ අපිට දැනුම ලබා දුන්නා ඒ වගේම ඔබතුමා කියපු ඇතැම් බලවේග ගැන කතාවල ඇත්ත නැත්ත මමත් අත්විදල තියෙනව, මේකත් ටිකක් ඒ වගෙ දෙයක් ඔබ තුමා මිනී මල් ගැන ලිපියක් ලියල සදහටම අප අතරින් වෙන් උනා   ඔබ තුමාගෙන් කෙටි කාලයකට හෝ ඉගෙන ගැනීමට තරම් අප වාසනාවන්ත උනා , මගෙ අවුරුදු 18 ක ජීවිතයේ මම දැකපු දක්ෂම වගේම සාර්තකම ගුරුවරයත් ඔබ .(...